Category Foreign

Starlink අනුමැතියට එලෝන් මස්ක් ජනපතිට ප්‍රතිචාර දක්වයි

Starlink ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබේ. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා විප්ලවීය වෙනසක් ඇති කළ හැකි අතර විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන බවයි. එමෙන්ම වේගවත් සහ වඩාත්…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලිය ප්‍රශංසනීයයි – IMF අධ්‍ය­ක්ෂිකා

ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලිය මේ වන විට ප්‍රමා­ණ­වත් තරම් ශක්ති­මත් ප්‍රග­ති­යක් ලබා ඇති බව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල අව­ධා­ර­ණය කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියා­ත්මක සාර්ව ආර්ථික ප්‍රති­පත්ති ප්‍රති­සං­ස්ක­රණ පල දැරී­මට පටන් ගෙන ඇති බව පෙනෙන්න…

ජයගත් මොදීට පීඩනය එල්ලවේ – හවුල් පක්ෂ 2ක් ඇමැති ධුර 8 ක් ඉල්ලයි

ඉන්දීය මහමැතිවරණයේදී අන්ද්‍රා ප්‍රාන්තයෙන් ආසන 16ක් ජයගත් තෙළිඟු දේසම් පක්ෂයට නව රජයේ අමාත්‍ය ධුර 5ක් අවශ්‍ය බව එම පක්ෂයේ නායක චන්ද්‍රබාබු නායිදු භාරතීය ජනතා පක්ෂ සන්ධානයේ නායක නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව ආසන 12ක් ජයගත්…

සල්මාන් ඛාන් ඝාතනය කර ලංකාවට පනින්න හැදූ අපරාධ කල්ලියක් කොටුවෙයි

බොලිවුඩ් නළු සල්මාන් ඛාන් ඝාතනය කිරීමට සැලසුම් කළ ඉන්දියාවේ දරුණු අපරාධ කල්ලියක සාමාජිකයන් සිව්දෙනකු පෙරේදා (01) මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවරට යාබදව නිර්මාණය වෙමින් තිබෙන ‘නවි මුම්බායි’ නව නගරයේ පොලිසිය…

ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක් – මගීන් 176ක් ඉවත් කරයි

දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පියාසර කිරීමට තිබූ ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ, අදාළ ගුවන් යානය එරට වේලාවෙන් අද (28) අලුයම 05ට පමණ පිටත්ව යාමට නියමිතව තිබූ අතර ඇතිවූ බෝම්බ බිය…

ලංකාවේ ගුවන් භටයෝ සාමසාධක රාජකාරීයේ නිරතව දියත් කළ හදිසි මුදවාගැනීමේ මෙහෙයුම

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක හමුදා රාජකාරියට අනියුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය හදිසි මුදවාගැනීමේ මෙහෙයුමක් දියත් කරයි. පසුගියදා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රෆායි ප්‍රදේශයේ වාහන අනතුරකට ලක්වූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් පිරිසක් සුරක්ෂිතව ඉතා කඩිනමින් ගුවනින් රෝහල වෙත ගෙන ඒමට එක්සත්…

ටොනේඩෝ සුළි සුළං සහ කුණාටු හේතුවෙන් එක්සත් ජනපදය පුරා 15 දෙනෙක් මියයයි.

එක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රදේශ හරහා හමා ගිය ටොනේඩෝ සුළි සුළං සහ කුණාටු හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, නිවාස විනාශ කර සිය දහස් ගණනකට විදුලිය විසන්ධි කර ඇත. උතුරු ටෙක්සාස් ප්‍රදේශයේ පුද්ගලයන් හත් දෙනෙකු ද, ආර්කන්සාස්…

TikTok තහනම් කිරීම සඳහා වන පනතක් අමෙරිකාව සම්මත කරයි

අමෙරිකාව පුරා TikTok තහනම් කළ හැකි නව පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කර තිබෙනවා. සභාවේ සාමාජිකයින් 435 දෙනාගෙන් 352 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් එය නීතියක්…

ඔස්කාර් සම්මාන උළෙලට අමුතු හැඩයක් එක් කළ ජොන් සීනා

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වුණි. මෙම සම්මාන උළෙලේ ඇඳුම් විලාසිතා අතර ජෝන් සීනා පිළිබඳ කාගේත් අවධානය යොමු වී තිබෙයි හොඳම විලාසිතා නිර්මාණය සඳහා සම්මානය ලබා දීම…

96 වන Oscar සම්මාන උළෙල උත්කර්ෂවත්ව පැවැත්වෙයි

  96 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වුණා. ඒ අනුව මෙවර සම්මාන උලෙළේ දී Oppenheimer චිත්‍රපටය විසින් හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 07ක් දිනාගැනීමට සමත් වුණා. හොලිවුඩයේ දැවැන්ත සිනමාකරුවන් මෙම…