Category Foreign

චීනය ඌන සංවර්ධිත රටවල භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි

2024 දෙසැම්බර් 1 වැනිදා සිට, චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති ඌන සංවර්ධිත රටවලින් ආනයනය කරන 100% ක භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු පැනවීම ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු උපමාන කමිටුව ඊයේ (12) නිවේදනය කර තිබෙනවා. ඒ අතරින්, තීරුබදු…

තරු පන්තියේ හෝටල් රැසක් හිස් වෙයි-බංග්ලා­දේ­ශයේ සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම පහ­ළට

ශෙයික් හසී­නාගේ පාල­න­යට එරෙ­හිව සිදු­කළ විශ්ව­වි­ද්‍යාල විරෝ­ධ­තාව හේතු­වෙන් බිඳ වැටුණු බංග්ලා­දේ­ශයේ සංචා­රක ව්‍යාපා­රය මේ වන­වි­ටත් යථා තත්ත්ව­යට පත්වී නැතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඩකා අග­නු­වර ඇතුළු තදා­සන්න ප්‍රදේ­ශ­වල පිහිටි තරු පන්තියේ හෝටල් රැසක් මේ වන­වි­ටත් දරුණු මූල්‍ය අර්බු­ද­ය­කට ලක්වී ඇති…

අන්තවාදය පැතිරීමේ අවදානමක්

ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ තහනම ඉවත් කිරීමට අන්තර්වාර රජය පියවර ගැනීම බංග්ලාදේශයට පමණක් නොව සමස්ත ආසියාතික කලාපයටම තර්ජනයක් වන ලකුණු පෙන්නුම් කර තිබෙන බව එරට මානව හිමිකම් සංවිධාන රැසක් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1971 සිදුවූ බංග්ලාදේශ නිදහස්…

පළමු පුද්ගලික අභ්‍යවකාශ ගමන දියත් කරයි

පුරෝගාමී පෞද්ගලික කාර්ය මණ්ඩලයක් වෘත්තීය නොවන ගගනගාමීන් විසින් කරන ලද පළමු අභ්‍යවකාශ ගමන අද ඉතිහාසගත වීමට නියමිතව තිබෙනවා. ෆින්ටෙක් ප්‍රකෝටිපතියෙකු වන Jared Isaacman විසින් මෙහෙයවන SpaceX Polaris Dawn මෙහෙයුම ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.…

බංග්ලා­දේ­ශයේ ඉස්ලාම් නැම­දුම් අත­ර­තුර හින්දු ආග­මික පූජා තහ­නම්-අන්ත­ර්වාර රජ­ය ජාතිවාදයට උඩගෙඩි දෙයි

බංග්ලා­දේ­ශයේ සියලු ප්‍රදේ­ශ­වල හින්දු ජාති­ක­යන්ගේ දුර්ගා පූජා, ආග­මික ගීතිකා සහ සියලු හින්දු ආග­මික කට­යුතු ඉස්ලාම් දේව­ස්ථා­න­වල අසාන් (නැම­දු­මට පැමි­ණෙන ලෙස ශබ්ද විකා­ශන යන්ත්‍ර මඟින් සිදු කරන ආග­මා­නු­කූල දැනු­ම්දීමේ පිළි­වෙත) සහ නැම­දු­මට මිනිත්තු 5කට පෙර නතර කළ යුතු බවට එරට අභ්‍ය­න්තර…

වැඩි වැටුප් ඉල්ලා අර­ගල කළ විරෝ­ධ­තා­ක­රුවෝ බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් ආය­තන ගබ­ඩා­ව­කට ගිනි තබති

ඉල්ලීම් රැසක් මුල් කර­මින් විරෝ­ධ­තා­වක නිර­තව සිටින ඇඟලුම් සේවක පිරි­සක් මධ්‍යම බංග්ලා­දේ­ශයේ ගාසි­පූර් නුවර පිහිටි ඇඟලුම් ආය­ත­න­යක ගබ­ඩා­වට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විරෝ­ධ­තාවේ නිර­තව සිටි ඇඟලුම් සේවක පිරි­සක් ඊයේ දහ­වල් 1.00ට පමණ ගබ­ඩා­වට ගිනි තබා ඇතැයි ගාසි­පූර්…

සේවක විරෝ­ධ‍යෙන් බංග්ලා­දේ­ශයේ ගාමන්ට් 45ක් දින නිය­ම­ය­කින් තොරව වසා දමයි

වැඩි වැටුප් සහ තවත් ඉල්ලීම් රැස­කට විස­ඳුම් ලබා දෙන ලෙස සේවක සේවි­කා­වන් ආරම්භ කළ විරෝ­ධතා හේතු­වෙන් බංග්ලා­දේ­ශයේ ඩැකා අග­නු­වර තදා­සන්න ප්‍රදේ­ශ­වල පිහිටි ඇඟ­ලුම් ආය­තන 45ක් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇඟ­ලුම් ආය­තන…

විදුලි අර්බු­ද­ය විසඳන්න බංග්ලා­දේ­ශය ජාත්‍ය­න්ත­ර­යෙන් ඩොලර් බිලි­යන තුනක් ඉල්ලයි

බංග්ලා­දේ­ශයේ උද්ගත වී ඇති විදුලි අර්බු­දය විස­ඳී­මට බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජය ලෝක බැංකු­වෙන් සහ ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3ක ණය මුද­ලක් ඉල්ලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. බල­ශක්ති හා විදු­ලි­බල ප්‍රති­සං­ස්ක­ර­ණය කට­යුතු සඳහා පසු­ගි­යදා එරට මුදල් අමා­ත්‍යාං­ශය ඩොලර් බිලි­ය­න­යක…

පේරු රාජ්‍යයේ හිටපු ජනපති මියයයි

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alberto Fujimori මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහුගේ වයස අවුරුදු 86ක් බවයි. ඔහු 1990 සිට 2000 වසර දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝණය…

අමෙරිකාවේදී ගුවන් යානා දෙකක් ගැටෙයි

අමෙරිකාවේ ඇට්ලන්ටා ගුවන් තොටුපළේදී ගුවන් යානා දෙකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ටෝකියෝ බලා පිටත්ව යාමට නියමිත වූ ගුවන් යානයක් ඊට යාබදව නවත්වා තිබූ තවත් ගුවන් යානයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත්…