ට්‍රම්ප්ට වෙඩි තැබූ සැකකරු අල්ලයි

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ෆ්ලොරීඩා හිදී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර එහිදී ට්‍රම්ප් දිවි බේරා ගැනීමට සමත් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රීඩා කරන ස්ථානයට ඉදිරියෙන් ගොල්ෆ් පිටියේ පඳුරු අතර ඒ.කේ. 47 වර්ගයේ…













