ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටෙයි – දෙදෙනෙක් මරුට
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි. ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ…