දිගටම ඊශ්‍රායලයට සහාය දෙනවා – අමෙරිකාව කියයි

ඉදිරියේදී ඊශ්‍රායලයට එල්ල වන ඕනෑම ඉරාන ප්‍රහාරයකදී අමෙරිකාවේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති අතර, ඉරානයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කර තිබේ. ඊශ්‍රායලය ඉලක්ක කරමින් ඉරානයෙන් එල්ලවූ මිසයිල ප්‍රහාරය වැළැක්වීමට අමෙරිකාවෙන් ද…













