Category Foreign News

හමාස් නාය­කයා මිය ගියේ මාස දෙක­කට පෙර ගොඩ­නැ­ඟිල්ලේ සවි කළ බෝම්බ­ය­කින් – අමෙ­රි­කානු මාධ්‍ය කියයි

හමාස් නාය­කයා මිය ගියේ ගුවන් ප්‍රහා­ර­ය­කින් නොව ඔහු නවා­තැන් ගෙන සිටි ගොඩ­නැ­ඟිල්ලේ සවි කර තිබූ බෝම්බ­යක් පිපි­රී­මෙන් බව අමෙ­රි­කාවේ නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම බෝම්බය මීට මාස දෙක­කට පෙර එහි සඟවා තිබී ඇතැයි ද, දුරස්ථ පාල­ක­යක් මගින් පුපු­රුවා…

ෂාරුක් සිටි මහල් නිවා­ස­යෙන් පුතා කෝටි 37කට නි‍ව­සක් ගනී

බොලි­වුඩ් සින­මාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් දේපළ වෙළෙ­ඳා­මට පිවිසී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔහු කලක් සිය පියාට අයි­තිව තිබූ නව­දිල්ලි නුවර සුඛෝ­ප­භෝගී නිවාස සංකී­ර්ණ­යක මහල් දෙකක් ඉන්දීය රුපි­යල් කෝටි 37කට මිල දී ගෙන ඇතැයි එරට මාධ්‍ය…

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ නිසා නයිජීරියාවේ 13 දෙනෙකු මරුට

පවතින ආර්ථික අර්බුදයට එරෙහිව නයිජීරියාවේ පැවති විරෝධතා අතරතුරදී පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. එරට ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය ද පනවා ඇති අතර සිය ගණනක පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විරෝධතාකරුවන් විසින් රාජ්‍ය…

සීතල යුද සමයෙන් පසු හුවමාරු වූ මිනිස් ජීවිත

සීතල යුද සමයෙන් පසු රුසියාව සහ බටහිර රටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමක් ඊයේ(01) සිදු විය. එහිදී සිරකරුවන් 24 දෙනෙකුට නිදහස හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ධවල මන්දිරය ප්‍රකාශ කළේ, සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර යුරෝපයට සහ එක්සත් ජනපදයට…

සුළි කුණාටුවකින් චීනයේ 30 දෙනෙකු මරුට

Gaemi සුළි කුණාටුවෙන් දකුණු චීනයේ හුනාන් පළාතේ ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් 30 දෙනෙකු මිය ගොස් අති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා එමෙන්ම හුනාන් පළාතේ නගර අටක පුද්ගලයින් 35 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ සුළි…

පාකි­ස්තා­නයේ කාන්තා හිංස­නය ඉහළ ගිහින්

පාකි­ස්තා­නයේ කාන්තා ලිංගික හිංසන සහ ජාවා­රම් සැල­කිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි එරට මානව හිමි­කම් සංවි­ධාන වාර්තා මගින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මේ වන­විට එරට කාන්තා­වන්ගේ ආර­ක්ෂාව පහ­ළට වැටී ඇතැයි ද, එවැනි සිදු­වීම් වළක්වා ගැනී­මට පාකි­ස්තාන අප­රාධ…

කේරළ ප්‍රාන්තයේ නාය යෑමෙන් මියගිය ගණන 194ට නඟී

ඉන්දි­යාවේ කේරළ ප්‍රාන්තයේ පසු­ගි­යදා සිදු වූ නාය යෑමෙන් මිය ගිය පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික වර්ෂාව හේතු­වෙන් නාය ගිය කේරළ ප්‍රාන්තයේ වය­නාඩ් දිස්ත්‍රි­ක්කයේ කඳු­කර පළා­ත­කින් මේ මළ සිරුරු සොයා­ගෙන ඇති අතර, අතු­රු­දන් වූ…

සැප්තැ­ම්බර් ප්‍රහා­රයේ සැක­ක­රු­වන්ට වසර 23කට පසු චෝදනා ගොනු කෙරේ

වසර 2001 සැප්තැ­ම්බර් 11 වැනිදා අමෙ­රි­කාවේ නිව්යෝක් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගෙන කිසිදු චෝදනා ගොනු කිරී­ම­කින් තොරව රඳවා තබා සිටි සැක­ක­රු­වන් තිදෙ­නකු එරට ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව සමඟ නඩු පැවැ­රීමේ එක­ඟ­තා­වට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කලීඩ් ශේක් මොහො­මඩ්,…

හමාස් හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

හමාස් හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ්, ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබෙනවා. හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හානි ඝාතනයට ලක් කිරීමෙන් දිනකට පසුව ඊශ්‍රායලය විසින් මේ බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරක ජෙට් යානා මගින්…

කේරළ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 190 ඉක්මවයි

කේරළයට ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් ඇති වූ නායයාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 194 දෙනෙකු මිය ගොස් තිබෙනවා ඒ අනුව තවදුරටත් අතුරුදහන් වූ පුද්ගලයින් 180 කට වැඩි පිරිසක් සොයා ගලවා ගැනීමේ සේවකයින් මඩ සහ සුන්බුන් හරහා අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති…