හසීනා රටින් පලා යද්දී විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවත් අල්ලති -සන්සුන් වන්නැයි හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි

ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් සරසවි සිසුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඩකා අගනුවර අගමැති නිල නිවෙස වටකිරීමෙන් පසු අගමැතිනි ශෙයික් හසීනා තනතුරින් ඉවත් වී ආරක්ෂිත ස්ථානයක් සොයා රටින් පලා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ දහවල් ලක්ෂ 4කට…













