අරගලකරුවන් බංගලි ක්‍රිකට් ආයතනයේ බලය අල්ලයි

බංග්ලාදේශ අරගලකරුවන් මේ වන විට එරට ක්‍රිකට් පාලක ආයතනය අත්පත් කර ගෙන ඇතැයි වාර්තා වේ. එරට ක්‍රිකට් පරිපාලනය ද දේශපාලනයේ බලාත්මක බව අනූව තීරණය කරන්නකි. ෂෙයික් හසීනාට හිතවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් මේ වන විට ක්‍රිකට් ආයතනය හැර ගොස් ඇති අතර…













