ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමුන් ගැන නව අනාවරණයක්

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමෙන් අනතුරුව 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ අවම වශයෙන් මිලියන 1.4ක එරට ගැහැණු ළමුන්ට පාසල් අධ්‍යාපනය තහනම් කර ඇති බව යුනෙස්කෝව පවසනවා. ඒ අනුව ඔවුන්ට ද්විතීයික අධ්‍යාපනය සඳහා වන ප්‍රවේශය ද අවහිර…













