රොනාල්ඩෝ බිඳ දැමූ නව ලෝක වාර්තාව

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය නව YouTube නාලිකාව දියත් කිරීමෙන් පැයක් තුළ වැඩිම ග්‍රාහකයින් සඳහා වූ ලෝක වාර්තාව බිඳ දමා තිබෙනවා. රොනාල්ඩෝ සිය YouTube නාලිකාව දියත් කිරීමෙන් පැයක් තුළ ග්‍රාහකයින් මිලියනය වෙත ළඟා වී ඇති අතර එය කෙනෙක් මෙතෙක් ළඟා වූ වේගවත්ම…













