Category Foreign News

දෙවන දිනටත් යුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාර

රුසියාව සිය යුද්ධයේ විශාලතම ගුවන් ප්‍රහාරයෙන් දිනකට පසු තවත් ප්‍රහාර රැසක් යුක්‍රේනයට එල්ලකර තිබෙනවා. රුසියානු ගුවන් යානා හයිපර්සොනික් මිසයිල දියත් කරන බව යුක්‍රේන නිරීක්ෂකයින් විසින් අනතුරු අඟවා තිබූ බව සඳහන්. එම ප්‍රහාර තුළ මූහ ඩ්‍රෝන් ප්‍රහාර ද වාර්තා වී තිබූ…

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 23 ක් මරුට

නිරිතදිග පාකිස්ථානයේ මගී බස් රථ ඉලක්ක කර ගනිමින් අද (26) ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 23 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩිදුර වාර්තා සඳහන් කරයි. විපතට පත් පවුල්වලට පූර්ණ සහයෝගය ලබා…

හිස්බුල්ලා සංවිධානයේ රොකට් ප්‍රහාරයෙන් -ඊශ්‍රායලයට පැය 48ක හදිසි තත්ත්වයක්

ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් සහයෝගයක් නොලැබීමත් සමඟ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ නගර කිහිපයක් ඉලක්ක කරමින් රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, ඊට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද විදෙස්…

ඉතිහාසයේ පළමුවතාවට ඉන්දීය නායකයෙක් යුක්රේනයේ

වසර 1991දී නිදහස් රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමෙන් පසු යුක්රේනයේ සංචාරය කළ පළමු ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ඉතිහාසයට එක්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ සමීපතම මිතුරකු වන ඉන්දියාව එහි ප්‍රතිවාදී රටෙහි සංචාරය කිරිම ජාත්‍යන්තර මාධ්‍ය හා ලෝක…

පාකිස්තානයේ ඖෂධ මිල අහස උසට

උග්‍ර ආර්ථික අර්බුදය මැද පාකිස්තානයේ ඖෂධ මිල සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඖෂධ මිල ඉහළ යෑමට අමතරව දරුණු රෝගාබාධ සඳහා ලබා දෙන ඖෂධ හිඟවීමත් හේතුවෙන් එරට ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත්…

Telegram හි ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට

ටෙලිග්‍රෑම් හී ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් (Pavel Durov) ප්‍රංශයේ Bourget ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ හුවමාරු කිරීම පිළිබද ලැබී ඇති වරෙන්තුවකට අනුවය. ඩුරොව් 2013 දී Telegram ආරම්භ කළ අතර රජයේ ඉල්ලීම්වලට අනුකූල වීම…

ඉන්දීය වෛද්‍යවරියගේ ඝාතකයාගේ CCTV දර්ශන එළියට

කොල්කටා හි 31 හැවිරිදි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණයකර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ චූදිතයා වූ සන්ජෝයි රෝයි වෛද්‍ය විද්‍යාලයට හා රෝහලට ඇතුළු වන අයුරු දැක්වෙන සීසීටීවී කැමරා දර්ශන මාධ්‍යට නිකුත් වී තිබේ. මියගිය වෛද්‍යවරියගේ දේහය අසල තිබී හමුවූ බ්ලූටූත් ඉයර්ෆෝනය සැකකරුගේ…

28 වැනිදා පාකි­ස්තා­නයේ වැඩ වර්ජ­න­යක්

පාකි­ස්තා­නයේ ආදා­යම් බදු දෙපා­ර්ත­මේ­න්තුව විසින් හඳුන්වා දී ඇති නව බදු යෝජනා ක්‍රම­යට එරෙ­හිව ලබන 28 වැනිදා රට පුරා දැවැන්ත වැඩ වර්ජ­න­යක් ක්‍රියා­ත්මක කිරී­මට එරට ව්‍යාපා­රි­ක­යන් තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටජීර් ඩොස්ත් නමින් හඳුන්වා දී ඇති එම බදු…

තායි­ල­න්ත­ය­ටත් වඳුරු උණ

අප්‍රි­කානු මහා­ද්වී­පයේ දරුණු ලෙස ව්‍යාප්ත වූ වඳුරු උණ වසං­ග­තය ආසි­යා­ව­ටත් පැති­රීමේ අව­දා­නම ඉස්මතු කර­මින් තායි­ල­න්ත­යෙන් ආසා­දි­ත­යකු හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට බෝවෙන රෝග නිවා­රණ මධ්‍ය­ස්ථා­න­යට අනුව එම රෝගියා 66 හැවි­රිදි යුරෝ­පීය ජාති­ක­යකු වන අතර, ඔහු පසු­ගිය 14…

ජර්මනියේ පිහි ඇනුමක්

බටහිර ජර්මනියේ සොලින්ගන් නගරයේ පිහි ඇනුමකින් තිදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. නගර මධ්‍යයේ පැවති උත්සවයක් අතරතුර මෙම පිහි ඇනුම එල්ල වී ඇති බව සඳහන්. ප්‍රහාරකයා තවමත් නිදැල්ලේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නගරය ආරම්භ…