මියන්මාරයේ සිර කරගෙන සිටින ශ්‍රී ලාංකිකයන් ගැන රජයෙන් ප්‍රකාශයක්

මියන්මාරය සහ තායිලන්තය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා යොදා ගැනීමට සිර කරගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 55 දෙනා අතරින් 28 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා. අනෙක් පිරිස…













