වෙනිසියුලා ජනපතිගේ ගුවන්යානය අමෙරිකාවේ භාරයට

සම්බාධක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝට අයත් ගුවන්යානයක් තම බාරයට ගත් බව අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 13කට මිලදී ගත් බව කියන එම ගුවන්යානය අමෙරිකානු බලධාරීන් විසින් අත්පත් කරගනු ලැබුවේ ඩොමිනිකන්…













