හජ් උත්සවය අදයි

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරනු ලබනවා. නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව, මුස්ලිම් ප්‍රජාව විසින් සමගිය හා සාමුහිකත්වය පෙරදැරිව මෙම ඊද්-උල්-අල්හා හෙවත් හජ් උත්සවය සමරනවා. ඉස්ලාමීය දින දර්ශනයට අනුව ‘දුල් හිජ්ජා’ මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙන…













