දිවි තොර කරගන්න උඩින් පැන්න ජපන් සිසුවිය නිසා තවත් කාන්තාවකට දිවි අහිමි වෙයි

ජපානයේ යොකෝහාමා හි සාප්පු සංකීර්ණයකින් බිමට පැන පාසල් සිසුවියක් සියදිවි හානිකර ගෙන තිබෙනවා. ඇය එම ගොඩනැගිල්ලෙන් පනින අවස්ථාවේ පදික වේදිකාවේ ගමන්කරමින් සිටි තරුණියකගේ ඇඟට වැටී අතර සහන කණ්ඩායම් විසින් ඔවුන් දෙදෙනාම රෝහල්ගත කිරීමටයි පියවර ගෙන තිබුණේ. කෙසේවෙතත් ඔවුන් දෙදෙනාම අදාළ…