ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ නඩුවෙන් අමෙරිකාවේ ජනපති පුත්‍රයා වරදකරු වෙයි

ඩොලර් මිලියන 1.4ක ආදායම් බදු ගෙවීම හිතාමතාම මග හැරීමේ චෝදනාවට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට ලොස් ඇන්ජලිස් නුවර අධිකරණයෙන් තීන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2016 සිට 2019 අතර කාලයේදී ඔහු එම බදු…