මන්කිෆොක්ස් නව ප්‍රභේදයේ ආසාදිතයෙක් ඉන්දියාවෙන්

මන්කිෆොක්ස් නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් පළමුවරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. අදාළ ආසාදිතයා ඩුබායි සිට පැමිණි දකුණු කේරළ ප්‍රාන්තයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. අප්‍රිකාවේ ඉතා වේගයෙන් පැතිරෙන එම නව ප්‍රභේදය “clade 1b” ලෙස හැඳින්වෙන අතර එහි…













