දිවි ගමනට සමුදුන් Professor McGonagall

හැරී පොටර් චිත්‍රපට සහ ඩවුන්ටන් ඇබේ චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියට පත් සුප්‍රසිද්ධ නිලි Dame Maggie Smith අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් මේ බව ප්‍රකාශ කර ඇති අතර මිය යන විට ඇය 86 වන වියේ පසුවී ඇති බව සඳහන්. බ්‍රිතාන්‍ය…













