නේපාලයේ ගුවන්තොටුපොළ 2කට මූල්‍ය වංචා චෝදනා ණය ගෙවීමටවත් ආදායමක් නැති බව හෙළිවෙයි

නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ ලුම්බිණි නුවර ගෞතම බුද්ධ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම්වලදී මූල්‍ය අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම චෝදනා විමර්ශනය සඳහා නේපාල නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යටතේ මහජන ගිණුම් පිළිබඳ කමිටු දෙකක් ස්ථාපිත කර…













