මාලදිවයින සහ ඉන්දියාව අතර නිදහස් ආර්ථික ගිවිසුමක්

ඉන්දියාවේ ඓතිහාසික සිව්දින නිල සංචාරයක නිරත වූ මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද්විපාර්ශ්වික විනිමය හුවමාරු ගිවිසුමකට ද, නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද එකඟතාවට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින…













