ඊශ්‍රායල හමුදා කඳවුරකට හෙස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයක්

උතුරු ඊශ්‍රායලයේ හමුදා කඳවුරකට හෙස්බුල්ලා සංවිධානයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සෙබළුන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් සෙබළුන් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. වසරක කාලයක් තුළ දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වීමෙන්…













