Category Foreign News

වසර සිය­ය­කට පෙර එව­රස්ට් කන්දේ අතු­රු­දන්වූ කඳු නඟි­න්න­කුගේ පාද­යක් හමු­වෙයි-කඳු තර­ණයේ වාර්තාව බිඳ වැටෙන ලකුණු

මීට වසර 100කට පෙර අතු­රු­දන්වූ බවට සැල­කෙන බ්‍රිතාන්‍ය ජාතික කඳු නඟි­න්න­කුගේ පාද­යක කොට­සක් එව­රස්ට් කඳු මුදු­නින් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විස්ම­ය­ජ­නක සොයා ගෙන ඇත්තේ නැෂ­නල් ජියො­ග්‍රැ­ෆික් වාර්තා චිත්‍ර­ප­ට­යක් රූගත කිරී­මට ගිය කඳු නඟි­න්නන් පිරි­ස­කට බව ද…

ෂෙයික් හසී­නාගේ රජය බිඳ වැටී­මට බාහිර බල­වේග හේතුවූ බවට වාර්තා­වක්

බංග්ලා­දේ­ශයේ හිටපු අග­මැ­ති­නිය ‍ෙෂයික් හසීනා ධුර­යෙන් ඉවත් කිරීම සහ ඇගේ නාය­ක­ත්ව­යෙන් යුතු අවාමි ලීග් රජය පෙරළා දැමී­මට එරට ශිෂ්‍ය අර­ග­ලය ව්‍යාප්ත කිරීම ඇතුළු සිදු­වීම් රැස­කට බට­හිර රට­වල සම්බ­න්ධ­යක් ඇතැයි ද, එම විරෝ­ධතා ආරම්භ කිරී­මට රජ­යට එරෙහි කණ්ඩා­ය­ම්ව­ලට බට­හිර රට­වල සහාය…

මාල­දි­ව­යින සහ ඉන්දි­යාව අතර නිද­හස් ආර්ථික ගිවි­සු­මක්

ඉන්දි­යාවේ ඓති­හා­සික සිව්දින නිල සංචා­ර­යක නිරත වූ මාල­දි­ව­යින ජනා­ධි­පති මොහො­මඩ් මුයිසු සහ ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ද්විපා­ර්ශ්වික විනි­මය හුව­මාරු ගිවි­සු­ම­කට ද, නිද­හස් වෙළෙඳ ගිවි­සු­ම­කට ද එක­ඟ­තා­වට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට දැඩි ආර්ථික අර්බු­ද­ය­කට මැදිවී සිටින…

පාකිස්තානයේ කාන්තාවන් අටකගෙන් අයකුට පියයුරු පිළිකා-විකිරණ චිකිත්සක ආයතනය කියයි

පාකිස්තානයේ න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, පිළිකා රෝග අධ්‍යයන හා විකිරණ චිකිත්සක ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව එරට කාන්තාවන් අටදෙනකුගෙන් එක් අයකුට පියයුරු පිළිකාවෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී කණ්ඩායමක් පසුගියදා පියයුරු පිළිකාව සම්බන්ධව කාන්තාවන් දැනුවත් කිරීමේ ප්‍රවර්ධන…

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දකුණු කොරියානු ලේඛිකාවට

දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ප්‍රබන්ධ කතා රචිකාවක වූ හැන් කාංග් මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර‍ ‘වෙජිටේරියන්’ නමින් කෘතියක් ලියා පළ කළ 54 හැවිරිදි මේ ලේඛිකාව ජාත්‍යන්තර කීර්තියට පත්වූයේ 2007 දී කොරියානු…

‘මිල්ටන්’ සුළි කුණාටුවෙන් ඩිස්නි ලෝකයත් යටවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුව කඩා වැදීමෙන් එම ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නුවර පිහිටි ‘ඩිස්නි ලෝකය’ට ද ගංවතුර තර්ජන එල්ල වීමෙන් දින නියමයකින් තොරව වසා දැමීමට බලධාරීන් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධිවේගී මාර්ග රැසක් ජලයෙන් යට කරමින් මිල්ටන්…

චීන සමාගම් දෙකක් අමෙරිකාවේ තහනම්

චීනයේ වානේ සමාගමකින් සහ කෘත්‍රිම රසකාරක සමාගමකින් අපනයනය කරනු ලබන නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගත් බව අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තීරණය ගෙන ඇත්තේ එම නිෂ්පාදන කටයුතු සඳහා චීනයේ ෂිංජියැං ප්‍රාන්තයේ පුද්ගලයන්ගෙන් බලහත්කාර…

මිල්ටන්ගෙන් ෆ්ලොරීඩාවට දැඩි බලපෑම්

මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබේ. මේ වන විටත් එම ප්‍රාන්තයේ නගර රැසකට තද සුළං සහ වැසි පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ෆ්ලොරිඩාව පුරා විදුලිබලය විසන්ධි වී ඇති බව සදහන් වේ. කුණාටුව අඩි 15ක්…

‘මිල්ටන්’ සුළි කුණ­ාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තය වටලයි-දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත්වීමට උපදෙස්

‘මිල්ටන්’ සුළි කුණාටුව බටහිර වෙරළ තීරයෙන් හමා එන බව සඳහන් කරමින් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත් වන ලෙස ප්‍රාන්ත රජය උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පස්වැනි මට්ටමේ අනතුරුදායක සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණය කර ඇති මිල්ටන් සුළි…

අමෙරිකානු මාධ්‍යවේදියෙක් පොතක් ලියයි

එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමීපතම මිතුරන් බවත්, පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී ධවල මන්දිරයෙන් නික්ම යෑමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රුසියානු මිතුරාට දුරකතන ඇමැතුම් 7ක් ලබා දුන් බවත් අමෙරිකාවේ ජනප්‍රිය මාධ්‍යවේදියකු වන…