දිවියෙන් සමුගත් “ටාසන්”

“ටාසන්” නමින් විකාශ වූ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ ටාසන් ගේ චරිතයට පණ පෙවූ අමෙරිකානු නළු රොන් එලී මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 86 වියේ පසු වුණා. 1966 වසරේ සිට 1968 වසර දක්වා NBC රූපවාහිනී ජාලය තුළ විකාශය…
“ටාසන්” නමින් විකාශ වූ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ ටාසන් ගේ චරිතයට පණ පෙවූ අමෙරිකානු නළු රොන් එලී මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 86 වියේ පසු වුණා. 1966 වසරේ සිට 1968 වසර දක්වා NBC රූපවාහිනී ජාලය තුළ විකාශය…
අන්කාරා තුර්කි ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම මධ්‍යස්ථානය වෙත ඇතුළු වූ ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් 22කු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ත්‍රස්ත ප්‍රහාරයෙන්…
මෙනු කාඩ්පතට ඇතුළත් එක්තරා පීට්සා විශේෂයක් ඇණවුම් කරන සියලු පාරිභෝගිකයන්ට කොකේන් මත්ද්‍රව්‍ය සැපයීමේ ජාවාරමක් බටහිර ජර්මානු පොලිසිය විසින් හෙළිදරව් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොලිසියට මේ පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී වන අතර, මාස ගණනාවක් පුරා…
අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බෙංගලූරු නුවර ඉදි කරමින් තිබූ මහල් 7ක ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ,ඒ මොහොතේ ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් කටයුතුවල නිතරව සිටි තවත් කම්කරුවන් 21 දෙනකු කඩා වැටුණු…
විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ඉදිරි වසර තුන ඇතුළත පාකිස්තානයේ බාහිර මූල්‍ය අවශ්‍යතා අමෙරිකානු ඩොලර් බිලියන 62.6ක් දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර අරමුදල ප්‍රකාශ කර ඇතැයි ද, විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ල පළ කර ඇතැයි ද…
නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ ගේ බාල පුත්‍රයා වන 67 හැවිරිදි ලී සියෙන් යැං බ්‍රිතාන්‍යයේ දේශපාලන සරණාගතභාවය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුට බ්‍රිතාන්‍ය සරණාගතභාවය පිරිනමා ඇත්තේ පවුලේ ආරවුලක් හේතුවෙන් දැඩි හිංසනයට හා පීඩනයට ලක්වීම හේතුවෙන් බවද විදෙස්…
සෙබළුන් සිය ගණනාවක් යුක්රේනයට එරෙහිව රුසියානු යුද බිමට යැවීම සම්බන්ධව උතුරු කොරියාව ගත් තීරණය ගැන විමසීමට දකුණු කොරියාව එරට රුසියානු තානාපතිවරයා කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස දකුණු කොරියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති…
ලොව බලවත්ම රටවල් 5ක් එක්ව පිහිටුවා ගත් ‘බ්‍රික්ස්’ ජාත්‍යන්තර සමුළුව ඊයේ රුසියාවේ කසාන් ප්‍රාන්තයේදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ඇතුළත් බ්‍රික්ස් සංවිධාන සමුළුව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් දෙදිනක් පුරා පැවැත්වෙන…
ජර්මනියේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සංචාරක ප්‍රවර්ධන නිලධාරිනියක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘එමා’ නමින් හඳුන්වනු ලබන කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ රූමත් තරුණිය ඉදිරියේදී ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉවහල් වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ…
ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ මිටියාවතක ගල් කුහරයක් තුළට උඩුයටිකුරු ආකාරයෙන් වැටුණු තරුණියක් පැය 7කට අධික කාලයකට පසු නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත්වීමේ පුවතක් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. එම මිටියාවතේ විශාල පර්වත දෙකක් අතර තිබූ කුහරය තුළටඋඩුයටිකුරු ආකාරයෙන් වැටී ඇත්තේ සිය මිතුරන් සමඟ…