ට්‍රැමි සුළි කුණාටුවෙන් පිලිපීනයේ 46 ක් මරුට

ට්‍රැමි සුළි කුණාටුවෙන් පිලිපීනයේ 46 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා තවත් 20 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර ලබන සතියේ නැවතත් තද වැසි සහ සුළං ඇති වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ එමෙන්ම 240,000 කට ආසන්න ජනතාවක් ඉවත්…