ඩකා නුවර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ගැටුමෙන් සිසුවකු මරුට-ප්‍රතිවාදී පිලේ සිසුන් 3ක් අත්අඩංගුවේ

බංග්ලාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ගැටුමකින් එක් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම සිසුවා මියගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී එම විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක් තුළ සිදුවූ පහරදීමකින් බවත්, ඝාතනයට සැකපිට තවත් සරසවි සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය…