පාකිස්තානයේ පොලිසියකට අත්බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ක්වේටා පළාතේ පොලිස් ස්ථානයක රඳවා සිටි ඉස්ලාම් ධර්මයට අපහාස කළ බව කියන පුද්ගලයකු තම බාරයට පත් කරන ලෙස ඉල්ලා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් එම පොලිස් ස්ථානයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් විරෝධතාකරුවන් මේ…