වසර 142කට පසු බ්‍රිතාන්‍ය ගල් අඟුරු විදුලි නිෂ්පාදනය නවතා දමයි

ගල්අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දමමින් වසර 142ක පොසිල ඉන්ධන මත යැපුණු යුගය අවසන් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1967දී ආරම්භ කළ රැට්ක්ලිෆ් හි පිහිටි එරට අවසන් ගල්අඟුරු විදුලි බලාගාරයේ මෙහෙයුම් පසුගියදා නිමාවට පත් කළ බව…