වසර 50කට පසු පළමුවරට සහරා කතරට ගංවතුර

උතුරු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම තුන්වැනි කාන්තාරය ලෙස සැලකෙන සහරා කාන්තාරය වසර 50කට පසු පළමු වරට ගංවතුරට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු අප්‍රිකාව පුරා වර්ග කිලෝමීටර් අනූදෙලක්ෂයකට අධික වපසරියක විහිදී ඇති සහරා කාන්තාරයට මේ අනපේක්ෂිත ගංවතුර තත්ත්වය…