ගාසා තීරයේ සාම ප්‍රයත්නයෙන් කටාර් රාජ්‍යය ඉවත් වෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සාකච්ඡා සඳහා අතරමැදියකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ඉන් ඉවත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කටාර් රාජ්‍යය මේ තීරණය ගෙන ඇත්තේ ගාසා යුද්ධය අවසන් කිරීම ප්‍රතික්ෂේප කරන හමාස්…