ඊශ්‍රායල අගමැතිවරයාගේ නිවෙසට ඩ්‍රෝන ප්‍රහාරයක්-හෙස්බුල්ලා සංවිධානයට වන්දි ගෙවීමට සිදු වනු ඇතැයි අගමැති කියයි

ඊශ්‍රායලයේ සීසේරියා ප්‍රදේශයේ පිහිටි එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පෞද්ගලික නිවෙසට හෙස්බුල්ලා සංවිධානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සෙනසුරාදා එල්ල වූ එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් නිවෙසට සුළු හානි සිදුවී ඇති අතර, ජීවිත හානි කිසිවක් සිදු නොවූ බව…