Category Foreign News

කිලෝමීටර් දාහක දුරකට එල්ල කළ හැකි බැලැස්ටික් මිසයිලයක් ඉන්දියාවෙන්

කිලෝමීටර් දහසක පමණ දුර ස්ථානගත කර ඇති යුද නෞකා හෝ ප්‍රහාරක ගුවන්යානා රඳවන යාත්‍රාවලට එල්ල කළ හැකි දුරදිග බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම මිසයිලය ඉදිරි දින කිහිපය ඇතුළත අත්හදා බැලීමට ඉන්දීය ආරක්ෂක…

විභාගය අසමත්වීමෙන් කලකිරුණු චීන සිසුවකුගේ පිහි ඇනුමෙන් 8කට දිවි අහිමි වෙයි – තවත් 17කට තුවාල

නැඟෙනහිර චීනයේ වෘත්තීය අධ්‍යාපන විද්‍යාලයක 21 හැවිරිදි සිසුවකු විභාගය අසමත්වීමෙන් දැඩි කෝපයට පත්වී සිදු කළ මාරාන්තික පිහි ඇනුමකින් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පිහි ඇනුම සිදු…

උතුරු ගාසා තීරයේ නේවාසික ගොඩනැඟිල්ලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

සිවිල් වැසියන් 72දෙනකු මියගිය බව පලස්තීනය කියයි උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා නුවර නේවාසික ගොඩනැඟිල්ලකට එල්ල වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් සිවිල් වැසියන් 72 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයත් සමඟ ගොඩනැඟිල්ල බිමට කඩා වැටී ඇති අතර,…

පේරු හි Chancay වරාය: “නව යුගයේ Inca Trail” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක්

පේරු වේලාවෙන් 14වැනිදා රාත්‍රී එරට Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය වීඩියෝ ආකාරයෙන් එක් වූහ. වත්මන් Chancay වරාය “නව යුගයේ Inca Trail” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට…

අරාබි මුස්ලිම් රාජ්‍ය නාය­කයෝ සවුදි අරා­බියේදී රැස් වෙති

ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ඉල්ලති ඊශ්‍රා­ය­ලය ජන සංහා­ර­යක් සිදු කරන බවට සවුදි කුම­රු­ගෙන් චෝදනා ගාසා තීරයේ සහ ලෙබ­න­නයේ සිදු­ක­රන ප්‍රහාර වහාම නතර කරන ලෙස සවුදි අරා­බියේ රියාද් නුවර පැවති ලෝක අරාබි හා මුස්ලිම් රට­වල රාජ්‍ය නාය­ක­යන්ගේ සමු­ළු­වේදී සවුදි අරා­බියේ ඔටුන්න…

ස්විට්ස­ර්ල­න්තයේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට විදෙස් සිසු­ සි­සු­වි­යන් සීමා කරයි

ඉහ­ළම මට්ටමේ ඉංජි­නේ­රු­ව­රුන් සහ විද්‍යා­ඥ­යන් බිහි කරන ලොව කීර්ති­මත් විශ්ව­වි­ද්‍යා­ල­යක් ලෙස ප්‍රකට ස්විට්ස­ර්ල­න්තයේ සූරිච් තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ල­යට චීනය ඇතුළු විදෙස් රට­වල සිසුන් ඇතු­ළත් කර­ගැ­නීම සීමා කිරී­මට පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ස්විට්ස­ර්ල­න්තයේ ජාතික ආර­ක්ෂාව සැල­කි­ල්ලට ගෙන මේ පිය­වර ගෙන…

පාකි­ස්තා­නයේ රට හැර යන වෘත්ති­ක­වේ­දීන්ගේ වැඩි වීමක්

දැඩි ආර්ථක අර්බු­ද­ය­කට මුහුණ පා සිටින පාකි­ස්තා­නයේ විවිධ ක්ෂේත්‍ර­ව­ලට අයත් වෘත්ති­ක­වේ­දීන් විදෙ­ස්ගත වීම ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ආර්ථික අස්ථා­ව­රය මෙන්ම එරට පව­තින දේශ­පා­ලන අවි­නි­ශ්චි­ත­භා­වය ඊට හේතු වී ඇතැයි ද පාකි­ස්තාන මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මේ තත්ත්වය මත…

පාකි­ස්තා­නයේ විදුලි බිල යළි ඉහ­ළට

ඉහළ යන බල­ශක්ති පිරි­වැ­යට විස­ඳු­මක් ලෙස ඉදි­රි­යේදී පාකි­ස්තා­නයේ විදුලි බිල ඉහළ නංවන ලෙස එරට ජාතික විදු­ලි­බල නියා­මන අධි­කා­රි­යට උප­දෙස් ලැබී ඇතැයි එරට ඒආ­ර්අයි පුවත් සේවය වාර්තා කළේය. ඒ අනුව ඉදි­රි­යේදී එරට විදුලි බිල වැඩි කිරී­මට ජාතික විදුලි බල නියා­මන අධි­කා­රිය…

බංග්ලා­දේ­ශ­යට සහ නේපා­ල­යට ඉන්දි­යා­වෙන් විදුලි බලය

ඉන්දි­යාව, නේපා­ලය සහ බංග්ලා­දේ­ශය අතර ත්‍රෛපා­ර්ශ්වික ගිවි­සු­මට අනුව නේපා­ලය අතර පව­තින ජල සම්පත් සහ බල­ශක්ති සහ­යෝ­ගි­තාව කඩි­නම් කිරී­මට සහ බංග්ලා­දේ­ශ­යට මෙගා­වොට් 40ක විදුලි අප­න­ය­න­යක් සිදු කිරී­මට ඉන්දි­යාවේ අව­ධා­නය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය රජයේ අව­ධා­නය යොමු වී…

දිල්ලි නුවර වායු දූෂ­ණය දරුණු වෙයි-ප්‍රාථ­මික පාසල් දින නිය­ම­ය­කින් තොරව වැසේ

ඉන්දි­යාවේ දිල්ලි ප්‍රාන්තයේ වායූ දූෂ­ණය බර­ප­තළ ලෙස ඉහළ යෑම හේතු­වෙන් සියලු ප්‍රාථ­මික පාසල් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට ප්‍රාන්ත රජය පිය­වර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් දිල්ලි ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති අටීෂ් සිං සඳ­හන් කර…