Category Foreign News

තුර්කි ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

අන්කාරා තුර්කි ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම මධ්‍යස්ථානය වෙත ඇතුළු වූ ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් 22කු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ත්‍රස්ත ප්‍රහාරයෙන්…

පීට්සා සමඟ කොකේන් සප­යන අව­න්හ­ලක් බට­හිර ජර්මානු පොලි­සිය වට­ලයි

මෙනු කාඩ්ප­තට ඇතු­ළත් එක්තරා පීට්සා විශේ­ෂ­යක් ඇණ­වුම් කරන සියලු පාරි­භෝ­ගි­ක­යන්ට කොකේන් මත්ද්‍රව්‍ය සැප­යීමේ ජාවා­ර­මක් බට­හිර ජර්මානු පොලි­සිය විසින් හෙළි­ද­රව් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොලි­සි­යට මේ පිළි­බඳ තොර­තුරු ලැබී ඇත්තේ පසු­ගිය මාර්තු මාස­යේදී වන අතර, මාස ගණ­නා­වක් පුරා…

මහ වැස්සට කර්නා­ටක ප්‍රාන්තයේ ගොඩ­නැ­ඟි­ල්ලක් කඩාවැටී 8ක් මරුට-හිමි­කරු හා ඉංජි­නේරු අත්අ­ඩං­ගු­වට

අධික වර්ෂාව හේතු­වෙන් ඉන්දි­යාවේ කර්නා­ටක ප්‍රාන්තයේ බෙංග­ලූරු නුවර ඉදි කර­මින් තිබූ මහල් 7ක ගොඩ­නැ­ඟි­ල්ලක් කඩා වැටී­මෙන් පුද්ග­ල­යන් 8 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ,ඒ මොහොතේ ගොඩ­නැ­ඟිල්ලේ ඉදි කිරීම් කට­යු­තු­වල නිත­රව සිටි තවත් කම්ක­රු­වන් 21 දෙනකු කඩා වැටුණු…

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් පාකි­ස්තා­න­යට අන­තුරු ඇඟ­වී­මක්

විස්තී­රණ අර­මු­දල් පහ­සු­කම් යටතේ ඉදිරි වසර තුන ඇතු­ළත පාකි­ස්තා­නයේ බාහිර මූල්‍ය අව­ශ්‍යතා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 62.6ක් දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍ය­න්තර අර­මු­දල ප්‍රකාශ කර ඇතැයි ද, විදේශ ණය ආපසු ගෙවීමේ හැකි­යාව පිළි­බඳ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල කන­ස්සල්ල පළ කර ඇතැයි ද…

ලී ක්වාන් යූගේ බාල පුත්‍ර­යාට බ්‍රිතා­න්‍යයේ සර­ණා­ග­ත­භා­වය

නූතන සිංග­ප්­පූ­රුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ ගේ බාල පුත්‍රයා වන 67 හැවි­රිදි ලී සියෙන් යැං බ්‍රිතා­න්‍යයේ දේශ­පා­ලන සර­ණා­ග­ත­භා­වය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුට බ්‍රිතාන්‍ය සර­ණා­ග­ත­භා­වය පිරි­නමා ඇත්තේ පවුලේ ආර­වු­ලක් හේතු­වෙන් දැඩි හිංස­න­යට හා පීඩ­න­යට ලක්වීම හේතු­වෙන් බවද විදෙස්…

‘යුද බිමෙන් උතුරු කොරියානු සෙබළුන් ඉවත් කරන්න’

සෙබළුන් සිය ගණනාවක් යුක්රේනයට එරෙහිව රුසියානු යුද බිමට යැවීම සම්බන්ධව උතුරු කොරියාව ගත් තීරණය ගැන විමසීමට දකුණු කොරියාව එරට රුසියානු තානාපතිවරයා කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස දකුණු කොරියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති…

ලොව බලවත් රටවල් පහේ ‘බ්‍රික්ස්’ සමුළුව පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේදී ඇරඹේ

ලොව බලවත්ම රටවල් 5ක් එක්ව පිහිටුවා ගත් ‘බ්‍රික්ස්’ ජාත්‍යන්තර සමුළුව ඊයේ රුසියාවේ කසාන් ප්‍රාන්තයේදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ඇතුළත් බ්‍රික්ස් සංවිධාන සමුළුව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් දෙදිනක් පුරා පැවැත්වෙන…

ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට කෘත්‍රිම බුද්ධියෙන් තරුණියක්

ජර්මනියේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සංචාරක ප්‍රවර්ධන නිලධාරිනියක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘එමා’ නමින් හඳුන්වනු ලබන කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ රූමත් තරුණිය ඉදිරියේදී ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉවහල් වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ…

ගල් කුහරයක් තුළ උඩුයටිකුරු වී වැටුණු තරුණියක් පැය 7කට පසු මුදාගැනේ

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ මිටියාවතක ගල් කුහරයක් තුළට උඩුයටිකුරු ආකාරයෙන් වැටුණු තරුණියක් පැය 7කට අධික කාලයකට පසු නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත්වීමේ පුවතක් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. එම මිටියාවතේ විශාල පර්වත දෙකක් අතර තිබූ කුහරය තුළටඋඩුයටිකුරු ආකාරයෙන් වැටී ඇත්තේ සිය මිතුරන් සමඟ…

ලියැම් පේන් ගේ මරණයට හේතුව හෙළිවෙයි

One Direction හි හිටපු සාමාජිකයෙකු වන ලියැම් පේන් (Liam Payne), ආර්ජන්ටිනාවේ Buenos Aires හි CasaSur Palermo හෝටලයේ ඔහුගේ හෝටල් කාමරයේ තුන්වන මහලේ බැල්කනියෙන් වැටීමෙන් පසු ඔක්තෝබර් 16 වැනිදා ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව මේ වනවිට නිකුත් වී…