Category Foreign News

ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පිපිරීමෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පවතින ගැටුම්වලින් ලෙබනනයේ පුද්ගලයින් 2,600 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.

16 වන බ්‍රික්ස් නායක සමුළුවේදී චීන ජනපතිගෙන් නව යෝජනා

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 16 වන බ්‍රික්ස් නායක සමුළුවට එක්වෙමින් වැදගත් දේශනයක් පැවත්වීය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව පසුගියදා (23) පෙරවරුවේ රුසියාවේ Kazan නගරයේ දී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, බ්‍රසීල ජනාධිපති…

චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙයි. ෂී ජින් පිං මහතා පසුගියදා(23) Kazan හිදී 16වන බ්‍රික්ස් නායක සමුළුවට සහභාගී වන අතරතුර එම හමුව සිදුව ඇත. පැරණි ශිෂ්ටාචාරවලින් පැවත එන සහ සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල්…

සිපගැනීමට මිනිත්තු තුනක් දෙන නවසීලන්ත ගුවන් තොටුපල

නවසීලන්තයේ ඩුනෙඩින් (Dunedin) ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කළමනාකාරීත්වය විසින් නව දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ, ගුවන් මගීන් හට පිටව යාමට පෙර, සිය ආදරණීයන් සිප වැළඳගෙන සමුදීමට ලබාදෙන කාලය මිනිත්තු 3 ක් පමණක් වන බව සඳහන් කරමින්ය. මෙම නව දැනුම් දීමට හේතුව ලෙස…

ඩානා සුළි කුණාටුව ඔඩීෂා ප්‍රාන්තයට කඩා වදී

– ලක්ෂ 10ක ජනතාව ආරක්ෂිත ස්ථානවලට– කොල්කටා ගුවන්තොටුපොළේ පැය 15කට ගුවන් ගමන් අත්හිටුවයි ඉන්දියාවේ බෙංගාල මුහුදු තීරයෙන් ඔඩීෂා ප්‍රාන්තයට ඇතුළුවන බවට අනාවැකි පළ වී ඇති ‘ඩානා’ සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව මුහුදුබඩ පළාත්වලින් ඉවත් කිරීම කඩිනම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.…

සති දෙකකදී ලෙබනනයේ හානිය වසරක යුද්ධයට වඩා වැඩියි-චන්ද්‍රිකා ඡායාරූප දත්ත පෙන්වා දෙයි

හෙස්බුල්ලා සංවිධානය සමඟ වසරකට ආසන්න කාලයක් දේශසීමා ආසන්නයේ යුද්ධයෙන් සිදුවූ විනාශයට වඩා විශාල හානියක් පසුගිය දෙසතියේදී ඊශ්‍රායල හමුදාවෙන් ලෙබනනයට එල්ල වූ දරුණු බෝම්බ ප්‍රහාරමාලාවෙන් සිදුවී ඇතැයි චන්ද්‍රිකා තාක්ෂණික රේඩාර් දත්තවලින් පැහැදිලි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 2 වැනිදා…

බ්‍රික්ස් සමුළුවේදී ලෝක නායකයෝ පුටින්ගෙන් යුක්රේනයට සාමය ඉල්ලති

මැදපෙරදිගට හා යුක්රේනයට සාමය උදා කිරීමට පියවර ගන්නා ලෙස රුසියාවේ කසාන් ප්‍රාන්තයේ පැවැති රටවල් පහේ ‘බ්‍රික්ස්’ සමුළුවේදී ඊට සහභාගි වූ ලෝක නායකයන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාව හුදෙකලා කිරීමට බටහිර…

සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානම්

පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවයේ, උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ජනපති ෂී ජින් පිං පවසනවා. රුසියාවේ Kazan නගරයේ පැවති 16 වන බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන්…

BRICS සමුළුවට චීන, ඉන්දීය රාජ්‍ය නායකයින් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක්

මෙවර රුසියාවේ දී පැවැත්වෙන BRICS රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද සිට ඔක්තෝබර් 24 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. රුසියාවේ කසාන් නගරයේ දී පැවැත්වෙන මෙවර 16 වන සමුළුව සඳහා රාජ්‍ය නායකයින් 20 කට වැඩි පිරිසක් ආරාධනා ලැබ ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු…

දිවියෙන් සමුගත් “ටාසන්”

“ටාසන්” නමින් විකාශ වූ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ ටාසන් ගේ චරිතයට පණ පෙවූ අමෙරිකානු නළු රොන් එලී මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 86 වියේ පසු වුණා. 1966 වසරේ සිට 1968 වසර දක්වා NBC රූපවාහිනී ජාලය තුළ විකාශය…