පිලිපීනයට බලපෑ සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් වූ ගණන තවත් ඉහළට

පිලිපීනයට බලපෑ ඇති ට්‍රැමි සුළි කුණාටුව හේතුවෙන් මියගිය සහ අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 130 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර හටගෙන ඇති කුණාටු තත්ත්වය නිසා ගංවතුර සහ නායයෑම් වාර්තා වීම ද ඉහළ ගොස් ඇති බවයි විදෙස්…