ජපානයේ වසර 15කට පසු පළමුවරට මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂය පරදී

දශක ගණනාවක් පුරා ජපානයේ රාජ්‍ය බලය රඳවාගෙන සිටි ලිබරල් ඩිමොක්රටික් පාලක පක්ෂය පසුගියදා පැවැති මැතිවරණයෙන් පරාජයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව වසර 15කට පසු ලිබරල් ඩිමොක්රටික් පාලක පක්ෂයට ජපාන පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇතැයි වාර්තා වේ.…