සීනි වංචාවට හිටපු ඇමති අත්අඩංගුවට

සීනි ආනයනය සම්බන්ධ දූෂණ නඩුවක සැකකරුවෙකු ලෙස ඉන්දුනීසියානු හිටපු වෙළඳ අමාත්‍ය තෝමස් ලෙම්බොන්ග් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී හිටපු අමාත්‍යවරයා රුපියල් බිලියන 400 ක පමණ රාජ්‍ය අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ලවී ඇති බව සඳහන්. මෙම සීනි වංචාව ඉන්දුනීසියාවේ හිටපු ජනපති…