Category Foreign News

බ්‍රික්ස් මුදල් ඒකකයට යුරෝපා මහ බැංකුවේ විරෝධය

ලෝක ආර්ථිකයේ ප්‍රබලතම රටවල් පහක් එක්ව පිහිටුවා ගත් බ්‍රික්ස් සංවිධානය සිය මිත්‍ර රටවල් අතර නව මුදල් ඒකකයක් හඳුන්වා දීමට ගත් තීරණයට එරෙහිව යුරෝපීය මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා රුසියාවේ කසන් ප්‍රාන්තයේ පැවති බ්‍රික්ස් සමුළුවේදී…

IMF වෙතින් පාකිස්තානය ඩොලර් බිලියනයක හදිසි ණයක් ඉල්ලයි

පාකිස්තානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස එරට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක හදිසි ණයක් අපේක්ෂා කරන බව පාකිස්තාන මුදල් ඇමැති මොහොමඩ් අවුරන්ග්සාබ් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මේ ණය පහසුකම පිළිබඳ අවධානය…

විකිපීඩියා සමාගමට ඉන්දියාවෙන් නඩුවක්

සිය මාධ්‍ය ආයතනය පිළිබඳ ලෝක ප්‍රකට විකිපීඩියා වෙබ් අඩවියේ සාවද්‍ය හා අපහාසාත්මක හැඳින්වීමක් සිදු කර ඇතැයි කියමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගත් ‘ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල්‘ ආයතනය විසින් විකිපීඩියා හිමිකරුවන් වන අමෙරිකාවේ විකිමීඩියා සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

එ.ජා. නිලධාරීන්ට ඔක්තෝබරයේදී ඊශ්‍රායලයෙන් ප්‍රහාර 30ක්

ලෙබනනයේ ක්‍රියාත්මක වන සිය නිලධාරීන් ඉලක්ක කරමින් පසුගිය ඔක්තෝබරයේදී පමණක් ඊශ්‍රායලයෙන් ප්‍රහාර 30ක් එල්ල වූ බව එක්සත් ජාතීන්ගේ ලෙබනන් සාමසාධක හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරවලින් සිය නිලධාරින්ට හෝ දේපළවලට හානි සිදුවූ බවද සාමසාධක හමුදාව වැඩිදුරටත්…

ෆූජි කන්ද වසර 130ක වාර්තාවක් බිඳ දමයි

ලෝක ප්‍රසිද්ධ ජපානයේ ෆූජි කන්ද වෙත වසර 130කට පසු හිමපතනයක් සිදු නොවු වසර ලෙස 2024 වාර්තා අතරට එක්ව තිබේ. සෑම වසරකම ඔක්තෝබර් වන විට ෆූජි කන්ද මතට හිම පතනයන් සිදුවුවද මෙවර වසර 130කට පසු එවැනි හිම පතනයක් සිදු නොවීම විශේෂත්වයකි.…

ස්පාඤ්ඤයට ගංවතුර සුනාමියක්

ස්පාඤ්ඤය දශක කිහිපයකට පසු දරුණු ගංවතුර අවදානමකට මුහුණ දී සිටියි. දැනටමත් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය. එසේම…

පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනයට චීනය පියවර ගනියි

හරිත බලශක්ති සංක්‍රාන්තිය තුළ ෆොසිල ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ උත්සාහයන් මධ්‍යයේ චීනය පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ තවත් රජයේ දෙපාර්තමේන්තු පහක් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ, රට තුළ…

ඊශ්‍රා­ය­ල ප්‍රහා­ර­යෙන් ලෙබ­න­නයේ ලක්ෂ 13ක් අව­තැන් වෙලා-සහන සැල­සී­මට මස­කට ඩොලර් මිලි­යන 250ක් ඉල්ලයි

ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් අව­තැන් වූ මිලි­ය­න­ය­කට අධික සිවිල් ජන­තා­වට සහාය වීම සඳහා මස­කට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 250ක් අවශ්‍ය වන බව ලෙබ­න­නයේ පාරි­ස­රික ඇමැති නසීර් යාසින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට උද්ගත වී ඇති යුද තත්ත්ව­යෙන් පීඩා­වට පත්වූ ජන­තාව…

බයිඩ්න් කල් තියා ඡන්දය දෙයි

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සිය දෙවැනි ධුර කාලය සඳහා තරග වදින ජෝ බයිඩ්න් වේලා­ස­නින් ඡන්දය ලකුණු කිරී­මට ලැබී ඇති අව­ස්ථා­වට අනුව පෙරේදා ඩෙල­වෙ­යාර් පළාතේ නිව් කාසල් නුවර සිය නිවෙස ආස­න්නයේ පිහිටි ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට පැමිණ සිය ඡන්දය භාවිත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා…

තායිවානයට දරුණු සුළි කුණාටුවක් ගැන අනතුරු අඟවයි

දරුණු සුළි කුණාටුවක් සම්බන්ධයෙන් තායිවානයට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. එරට Kong-rey නගරයෙන් සුළි කුණාටුව රට තුළට ඇතුළු වන බවට දැනුම්දීම් සිදු කර ඇති අතර එය පැයට කිලෝමීටර් 240ක පමණ වේගයකින් හමා යනු ඇති බවටයි අනාවැකි පළ කර ඇත්තේ.…