දකුණු කොරියාවේ ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වෙයි

ජනාධිපතිවරයා විසින් හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ මතභේදාත්මක සිදුවීමට සම්පූර්ණ වගකීම භාර ගනිමින් එරට ආරක්ෂක ඇමැති කිම් යොං හියුං සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාව ව්‍යාකූලත්වයට හා නොසන්සුන්තාවට පත් කළ යුද නීතිය සම්බන්ධව…













