‘මැදපෙරදිගට සාමය උදා කිරීමට සහාය වන්න’-ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති ඉල්ලයි

ඊශ්‍රායලය, ලෙබනනය ඇතුළු බටහිර ආසියානු කලාපයේ යුද අර්බුදය විසඳා ගැනීමේදී ඉන්දියාවට සැලකිය යුතු භූමිකාවක් ඉටු කිරීමට හැකියාව ඇතැයි ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රෝවන් අසාර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දියාව මේ වනවිට සවුදි අරාබිය, එමිරේට්ස්, ඉරානය, කුවේට් හා කටාර්…