අරාබි මුස්ලිම් රාජ්‍ය නායකයෝ සවුදි අරාබියේදී රැස් වෙති

ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඉල්ලති ඊශ්රායලය ජන සංහාරයක් සිදු කරන බවට සවුදි කුමරුගෙන් චෝදනා ගාසා තීරයේ සහ ලෙබනනයේ සිදුකරන ප්‍රහාර වහාම නතර කරන ලෙස සවුදි අරාබියේ රියාද් නුවර පැවති ලෝක අරාබි හා මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී සවුදි අරාබියේ ඔටුන්න…