Category Foreign News

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හෙස්බුල්ලා මාධ්‍ය ප්‍රකාශක මරු දකී

ලෙබනනයේ මධ්‍යම බීරුට් නුවර ගොඩනැඟිල්ලක් ඉලක්ක කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හෙස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් අෆීෆ් ජීවිතක්ෂයට පත්වූ බව එම සංවිධානය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බීරුට් අගනුවර රස් අල් නබා දිස්ත්‍රික්කයේ පිහිටි එම…

ලාහෝර් නුවර වායු දූෂණය දරුණු අතට-පැය 24කදී රෝගීන් 15,000ක්

පාකිස්තානයේ ලාහෝර් නුවර ඇතුළු තවත් නගර රැසක අඛණ්ඩව පැතිරී යන වායු දූෂණය බරපතළ තත්ත්වයකට හැරී ඇතැයි ද, පසුගිය 14 වැනිදායින් අවසන් වූ පැය 24දී පමණක් ශ්වසන රෝගවලට ගොදුරු වූ පුද්ගලයන් 15,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ද එරට ඒආර්අයි පුවත්…

පළමුවරට ඩෙන්මාර්කයේ තරුණියකට විශ්ව රූ රැජන කිරුළ

වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩෙන්මාර්කය නියෝජනය කරමින් මෙවර තරගයට එක්වූ 21 හැවිරිදි නර්තන ශිල්පිනියක වන වික්ටෝරියා කේජයිර් මේ ඓතිහාසික වාර්තාවට හිමිකම්…

ධවල මන්දිරයේ ළාබාලතම මාධ්‍ය ලේකම් කැරොලින්

අමෙරිකානු ඉතිහාසයේ ළාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස 27 හැවිරිදි කැරොලින් ලේවිට් පත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී ඇය ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කාර්යාලයේ සේවය කර ඇතැයි…

මගීන් 99දෙනකු රැගත් ගුවන්යානයකට ඩලාස් ගුවන්තොටේදී වෙඩි ප්‍රහාරයක්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී එහි මගීන් 99 දෙනකු අසුන්ගෙන සිටි බව ද…

කිලෝමීටර් දාහක දුරකට එල්ල කළ හැකි බැලැස්ටික් මිසයිලයක් ඉන්දියාවෙන්

කිලෝමීටර් දහසක පමණ දුර ස්ථානගත කර ඇති යුද නෞකා හෝ ප්‍රහාරක ගුවන්යානා රඳවන යාත්‍රාවලට එල්ල කළ හැකි දුරදිග බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම මිසයිලය ඉදිරි දින කිහිපය ඇතුළත අත්හදා බැලීමට ඉන්දීය ආරක්ෂක…

විභාගය අසමත්වීමෙන් කලකිරුණු චීන සිසුවකුගේ පිහි ඇනුමෙන් 8කට දිවි අහිමි වෙයි – තවත් 17කට තුවාල

නැඟෙනහිර චීනයේ වෘත්තීය අධ්‍යාපන විද්‍යාලයක 21 හැවිරිදි සිසුවකු විභාගය අසමත්වීමෙන් දැඩි කෝපයට පත්වී සිදු කළ මාරාන්තික පිහි ඇනුමකින් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පිහි ඇනුම සිදු…

උතුරු ගාසා තීරයේ නේවාසික ගොඩනැඟිල්ලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

සිවිල් වැසියන් 72දෙනකු මියගිය බව පලස්තීනය කියයි උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා නුවර නේවාසික ගොඩනැඟිල්ලකට එල්ල වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් සිවිල් වැසියන් 72 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයත් සමඟ ගොඩනැඟිල්ල බිමට කඩා වැටී ඇති අතර,…

පේරු හි Chancay වරාය: “නව යුගයේ Inca Trail” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක්

පේරු වේලාවෙන් 14වැනිදා රාත්‍රී එරට Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය වීඩියෝ ආකාරයෙන් එක් වූහ. වත්මන් Chancay වරාය “නව යුගයේ Inca Trail” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට…

අරාබි මුස්ලිම් රාජ්‍ය නාය­කයෝ සවුදි අරා­බියේදී රැස් වෙති

ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ඉල්ලති ඊශ්‍රා­ය­ලය ජන සංහා­ර­යක් සිදු කරන බවට සවුදි කුම­රු­ගෙන් චෝදනා ගාසා තීරයේ සහ ලෙබ­න­නයේ සිදු­ක­රන ප්‍රහාර වහාම නතර කරන ලෙස සවුදි අරා­බියේ රියාද් නුවර පැවති ලෝක අරාබි හා මුස්ලිම් රට­වල රාජ්‍ය නාය­ක­යන්ගේ සමු­ළු­වේදී සවුදි අරා­බියේ ඔටුන්න…