ටිබෙට් දේශයට ප්‍රබල භූ කම්පනයක්-ජීවිත 95ක් වැළලෙයි

චීනයට අයත් ටිබෙට් කලාපයේ ෂීසැං පළාතේ සිදුවූ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයන් 95 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පෙරවරුවේ සිදුවූ මේ භූකම්පනයෙන් තවත් පුද්ගලයන් 130කු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. භූකම්පනය…













