බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහිඇණුම් ප්‍රහාරයක්

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. අනවසරයෙන් නිවසට ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිහි ඇනුමෙන් තුවාල ලැබූ සයිෆ් මේ වනවිට…













