Category Foreign News

නත්තල් සීයාට එන ඇමතුම්

නත්තලට මසකට අඩු කාලසීමාවක් තිබියදී ඔස්ට්‍රේලියානුවන්ගෙන් නත්තල් සීයාට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 14500 ඉක්මවා තිබේ. පසුගිය නොවැම්බර් 20 වනදා සිට ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා වෙත ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව හිමිවූ අතර උත්තර ධ්‍රැවය දක්වා දිවෙන මෙම දුරකතන මාර්ගය නිල වශයෙන් විවෘතව…

ජනපති පුටින් කළ දරුණු තර්ජනය

තම රට සතු නවතම බැලස්ටික් මිසයිලය යොදා ගනිමින් යුක්‍රේනයේ කිව් අගනුවර මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත. ඔහු අවධාරණය කරන්නේ අමෙරිකාව ඇතුලු බටහිර රටවල් ලබාදුන් මිසයිල භාවිත කරමින් රුසියානු භූමිය වෙත…

ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයට මරණ තර්ජන

අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට සහ ධවල මන්දිර සාමාජිකයින් පිරිසකට බෝම්බ තර්ජන එල්ලවී තිබේ. එම තර්ජන එල්ලවී ඇත්‍තේ පසුගිය දින දෙක තුලදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තර්ජන එල්ලවූවන් සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන…

ඉම්රාන් නිද­හස් කිරීමේ විරෝ­ධ­තා­වට මැදි­යම් රැයේදී හමු­දා­වෙන් ප්‍රහා­ර­යක්-විරෝ­ධ­තා­ව විසු­රු­වයි-අග­නු­වර යළි සන්සුන්

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති සහ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් එහි නාය­ක­යන් ඇතුළු දහස් සංඛ්‍යාත පාක්ෂි­ක­යන් ඉස්ලා­මා­බාද් අග­නු­වර දක්වා පැවත්වූ විරෝ­ධතා පා ගමන යුද හමු­දා­වෙන් එල්ල වූ දරුණු ප්‍රහා­රය හේතු­වෙන් අව­සන්…

මාටින් ලූතර් කිං ගෝලීය සාම සම්මා­නය ඉන්දීය අග­මැ­තිට

ඉන්දි­යාවේ සුළු­තර ජාතීන්ගේ සුභ­සා­ධ­නය නඟා සිටු­වී­මට ලබා දෙන දාය­ක­ත්ව­යට ගෞරව කිරීම සඳහා ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිට අමෙ­රි­කාවේ ඇඩ්වෙ­න්ටිස්ට් විශ්ව­වි­ද්‍යා­ලය සහ එරට ඉන්දීය – අමෙ­රි­කානු සුළු­ත­ර­යන්ගේ සංග­මය එක්ව සුළු­තර ජාතීන් නඟා සිටු­වීම සඳහා වන මාටින් ලූතර් කිං ගෝලීය සාම සම්මා­නය පිරි­නැමූ…

ආග­මික නාය­ක­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් බංග්ලා­දේ­ශයේ හින්දු විරෝ­ධතා

ආග­මික නාය­ක­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට විරෝ­ධය පාමින් බංග්ලා­දේ­ශයේ හින්දු ජාති­ක­යන් ආරම්භ කළ විරෝ­ධ­තා­ව­කට කඳුළු ගෑස් ප්‍රහා­ර­යක් එල්ල කිරී­මෙන් විරෝ­ධ­තා­ක­රු­වන් හා පොලී­සිය අතර ගැටු­මක් සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගැටුම් අත­ර­තුර මුස්ලිම් ජාතික නීති­ඥ­ව­ර­යකු ඝාත­න­යට ලක්වී ඇතැයි ද වාර්තා වේ. පසු­ගි­යදා…

චීන-සිංගප්පූරු සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක්චී-න ජනපති කියයි

චීනය සමග සහයෝගිතා පවත්වා ගැනීමේ ප්‍රමුඛයා ලෙස සිංගප්පූරුව අඛණ්ඩව කටයුතු කිරීම පිළි ගන්නා බවචීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(26) පස්වරුවේ බෙයිජිංහි පිහිටි ද්‍යාඕයූටයි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී සිංගප්පූරු කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය Lee Hsien Loong මහතා හමු විය. Suzhou කර්මාන්ත…

පාකිස්තානයේ පෝලියෝ හිස ඔසවයි

මේ වසරේ ඉහළම අගය වාර්තා කරමින් පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිලිදියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟ…

බලහත්කාර කම්කරු සේවය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනයට යුරෝපයෙන් නීති

බලහත්කාර කම්කරු සේවය භාවිත කරමින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ආනයනය තහනම් කරමින් යුරෝපා කවුන්සිලය ඓතිහාසික තීන්දුවක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තීරණාත්මක පියවර ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ රටවල් අතර මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ වෙළෙඳ ආචාර ධර්ම හුරුකරවීමට…

ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි එංගලන්තයේ ජෝන් ඇල්ෆ්‍රඩ් ටිනිස්වුඩ් ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112කුත්, දින 91ක් වූ අතර, ලොව වයස්ගතම මිනිසාගේ…