Category Foreign News

ප්‍රංශ රජය බිඳ වැටෙයි – ජනපති මැක්‍රෝන් අද ජාතිය අමතයි

අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්‍රංශ රජය බිඳවැටී ති‍බේ. ඒ පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව අයවැය සම්මත කිරීමට අගමැතිවරයා විශේෂ බලතල භාවිතා කිරීම හේතුවෙනි. විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට ආසන 577 කින් යුත් ප්‍රංශ…

ජන­පති ගෙනා යුද නීතිය පාර්ලි­මේ­න්තු­වෙන් නවතයි-දෝෂා­භි­යෝ­ග­යකුත් අත ළඟ

උතුරු කොරි­යානු බල­වේග සහ අභ්‍ය­න්තර රාජ්‍ය විරෝ­ධීන් මැඬ පැවැ­ත්වී­මට බව කිය­මින් දකුණු කොරි­යාවේ ජනා­ධි­පති යූන් සුක් යෝල් පෙරේදා රාත්‍රි ප්‍රකා­ශ­යට පත් කළ යුද නීතිය අව­හිර කිරී­මට පැය දෙකක් ඇතු­ළත එරට පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­වරු සිය ඡන්දය භාවිත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා…

ජාත්‍ය­න්තර නාවික අභ්‍යා­ස­මා­ලා­ව­කට පාකි­ස්තා­නයට රට­වල් 3කින් මුර යාත්‍රා

මුහුදු කලාප ඇතු­ළත සිදු­වන ත්‍රස්ත­වා­දය සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ව­ලට එරෙ­හිව කලා­පීය සහ­යෝ­ගිතාව වර්ධ­නය කිරීමේ අර­මු­ණින් පාකි­ස්තා­නයේ නාවික හමු­දාව විසින් වසර දෙක­කට වරක් පව­ත්වනු ලබන අමාන් නාවික හමුදා අභ්‍යාස ඉලක්ක කර­මින් රට­වල් තුන­කින් වෙර­ළා­ර­ක්ෂක මුර යාත්‍රා ආන­ය­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

ලොව විශා­ල­තම බැංකු මූල්‍ය වංචා­වට හසුවූ විය­ට්නා­මයේ කෝටි­ප­ති­නි­යගේ මරණ දඬු­වම තහ­වුරුයි

මහ පරි­මා­ණයේ බැංකු මූල්‍ය වංචා­වට වර­ද­කරු වූ විය­ට්නා­මයේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික කාන්තාව ට්‍රෘං මෙයි ලැන්ට එරට අධි­ක­ර­ණ­යක් විසින් නියම කරනු ලැබූ  මරණ දඬු­ව­මට එරෙ­හිව ඉදි­රි­පත් වූ ඇපෑල අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ප්‍රති­ක්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  විය­ට්නා­මයේ දේපළ වෙළෙඳ සමා­ග­මක හිමි­කා­රි­නිය වන…

බංග්ලා­දේශ හින්දු ජාති­ක­යන්ගේ සහා­යට කැන­ඩාවේ දැවැන්ත විරෝ­ධ­තා­වක්

බංග්ලා­දේ­ශයේ හින්දු ජාති­ක­යන්ට සහාය පළ කර­මින් කැන­ඩාවේ මොන්ට්‍රි­යල් නුවර දැවැන්ත විරෝ­ධ­තා­වක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලා­දේ­ශයේ සුළු­තර ජාතීන්ගේ අයි­ති­වා­සි­ක­ම්ව­ලට ගරු කරන ලෙස අන්ත­ර්වාර රජ­යට බල­පෑම් කර­න්නැයි කැන­ඩාවේ රජ­යෙන් ඉල්ලා සිටීම සඳහා එම විරෝ­ධ­තාව පැවැති බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

දකුණු කොරි­යාවේ ආර­ක්ෂක ඇමැති ඉල්ලා අස්වෙයි

ජනා­ධි­ප­ති­ව­රයා විසින් හදිසි යුද නීතිය ප්‍රකා­ශ­යට පත් කිරීමේ මත­භේ­දා­ත්මක සිදු­වී­මට සම්පූර්ණ වග­කීම භාර ගනි­මින් එරට ආර­ක්ෂක ඇමැති කිම් යොං හියුං සිය ධුර­යෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරි­යාව ව්‍යාකූ­ල­ත්ව­යට හා නොස­න්සු­න්තා­වට පත් කළ යුද නීතිය සම්බ­න්ධව…

ප්‍රකට ගායක එල්ටන් ජෝන් ඇස් පෙනීම අහිමිව යයි

තමාට ඇස් පෙනීම අහිමිව ඇතැයි ලෝක ප්‍රකට ගායක එල්ටන් ජෝන් පවසයි. ඔහු සඳහන් කරන්නේ, ‘දරුණු අක්ෂි ආසාදනයකින් මාස කිහිපයකට පසුවත්’ තමාට තවමත් පෙනීම නොමැති බවයි. පසුගියදා ලන්ඩනයේ පැවති එල්ටන් ජෝන්ගේ නව සංගීත නිර්මාණයක් වන ද ඩෙවිල් වෙයාර්ස් ප්‍රාඩා සංගීත සංදර්ශනයේ…

ඉස්ලාම් දේවස්ථානයකට සික් ජාතිකයන්ගෙන් ඉඩමක්

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ මලෙර්කොට්ලා නුවර සික් ප්‍රජාව ඉස්ලාම් දේවස්ථානයක් ඉදි කිරිම සඳහා අක්කර ගණනාවක ඉඩමක් පරිත්‍යාග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හින්දු – මුස්ලිම් සහජීවනයට පූර්වාදර්ශයක් සපයමින් සිදු කළ එම සද්කාර්යය ඉන්දියාවේ ඉස්ලාම් විරෝධය තුරන් කිරීමට හේතු වනු ඇතැයි…

සංක්‍රාන්ති ලිංගික තරුණියක් වසරේ නිරූපිකා සම්මානය දිනයි

ජාත්‍යන්තර මෝස්තර නිරූපණ ඉතිහාසයේ සංක්‍රාන්ති ලිංගික තරුණියක් පළමුවරට වසරේ නිරූපිකාවට හිමි සම්මානය දිනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 21 හැවිරිදි ඇලෙක්ස් කොන්සානි නමැති මේ අමෙරිකානු ජාතික තරුණිය පසුගියදා බ්‍රිතාන්‍ය විලාසිතා කවුන්සිලයේ පසුගිය විලාසිතා සම්මාන උලෙළේදී එම සම්මානයට පාත්‍ර වී ඇති…

ඊශ්‍රායල-හෙස්බුල්ලා සටන් විරාමය බිඳ වැටෙයි-ඊශ්‍රායල හමුදාව ගිවිසුම කඩ කළ බවට ලෙබනනයෙන් චෝදනා

අමෙරිකාවේ සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන් ආරම්භ වූ ඊශ්‍රායලය සහ හෙස්බුල්ලා සංවිධානය අතර දින 60ක සටන් විරාමය දින 3කින් බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු ලෙබනනයේ ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ පිහිටි ගම්මාන දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල වූ බවත්, අවම වශයෙන් පුද්ගලයන්…