සිරියානු රජය බිඳ වැටෙද්දී ඊශ්‍රායලය දේශසීමාව අල්ලයි

ඉස්ලාමීය කැරලිකාර කණ්ඩායම දමස්කස් අගනුවරට කඩා වැදීමෙන් පසු ඊශ්‍රායලය සිරියානු දේශසීමාව ආක්‍රමණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1974 දී සිරියාව සමඟ ඇතිකර ගත් සටන් විරාම ගිවිසුමට අනුව දේශසීමාවේ පිහිටි ගෝලන් කඳුකර ප්‍රදේශයට මායිම්ව ‘බෆර්‘ කලාපය නමින් හඳුන්වන සාම…