හාවඩ් විශ්ව විද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවයි

හාවඩ් විශ්ව විද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මේ වන විට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් වෙනත් විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම හෝ රටින් පිටවිය යුතු බවයි සඳහන්…













