ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන්න IMF පූර්ණ සහාය

ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව සිදු කරන කැපවීම අගය කරමින් මෙරට ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ එකඟතාව…









