ට්‍රම්ප්, යුරෝපා සංගමයට පැනවූ තීරු බද්ද අඩකින් අඩු කරයි

යුරෝපා සංගමයේ බොහෝ අපනයන සඳහා පැනවෙන බදු සියයට 15 දක්වා අඩු කිරීමට අමෙරිකාව එකඟ වී තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිණි උර්සුලා වොන්ඩර් ලේයන් අතර ස්කොට්ලන්තයේදී පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. මින්පෙර අමෙරිකාව විසින් සියයට 30ක තීරුබදු පනවන…










