Category Business

මහ බැංකුවෙන් ආයතන තුනකට රුපියල් මිලියන 6.5ක දඩ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ආයතන තුනකින් රුපියල් මිලියන 6.5ක දඩ මුදලක් අය කරගෙන තිබෙනවා. . මෙම දඩ මුදල් අය කර ඇත්තේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව (National Savings Bank),…

ට්‍රම්ප් ඉන්දියාවට තවත් 25%ක තීරු බද්දක් පනවයි

රුසියානු තෙල් ආනයනය කිරීම හේතුවෙන් ඉන්දියාවට අමෙරිකාව විසින් තවත් 25%ක තීරු බද්දක් පැනවීමට කටයුතු කර තිබෙනවා. මීට පෙරද, ඉන්දියාව සමඟ එක්සත් ජනපද වෙළඳ හිඟය හේතුවෙන් 25%ක තීරු බද්දක් අමෙරිකාව විසින් පනවා තිබුණා. ඒ අනුව, ඉන්දියාවට පැනවූ සම්පූර්ණ තීරු බද්ද 50%ක්…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

රුපියල් මිලියන 182,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද පැවැත්වෙනවා. ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති. එමෙන්ම දින 364න්…

ලංකාවේ වානේ ටොන් 15,000ක් කැනඩාවට

ශ්‍රී ලංකාවේ වානේ දැවැන්තයා වන MELWA සමූහ ව්‍යාපාරය ප්‍රථම වතාවට කැනේඩියානු වෙළෙඳපොළට ඩොලර් මිලියන 9ක් වටිනා යකඩ මෙට්‍රික් ටොන් 15,000ක් අපනයනය කරයි. MELWA සමූහ ව්‍යාපාරය සෑම මසකම අමෙරිකානු ඩොලර් මිලියන 9ක යකඩ කැනේඩියානු වෙළෙඳපොළට යැවීමට ඇණවුමක් ලැබී ඇති අතර ඉන්…

ඉන්දු-ලංකා ගිවිසුම් අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සම් ඉවතට

ශ්‍රී ලංකා රජය සහ ඉන්දි­යානු රජය අතර අත්සන් කෙරුණු අව­බෝ­ධතා ගිවි­සුම් 07ක් බල­ර­හිත කිරීමේ නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් දෙකක් විභා­ග­යට නොගෙන නිෂ්ප්‍රභ කිරී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (04) තීන්දු කළේය. ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු අචල වෙංග­ප්පුලි සහ ප්‍රියන්ත…

රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට තීරු බදු වැඩි කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදු කරන බවට අමෙරිකාව නැවතත් අනතුරු අඟවා තිබෙනවා. ඔහුගේ Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා. රුසියානු ප්‍රහාර හමුවේ…

සංචාරක ආදායම ගැන ඇමතිද හරි… මහ බැංකුවද හරි?

නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලේදී පසුගිය 02වැනිදා නව භාවනා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකදී සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ 2025 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බවයි. එමෙන්ම, ඔහු වැඩිදුරටත් සඳහන්…

Starlink උපාංග මෙරට බෙදා හැරීමේ අයිතිය සිංගර්ට

මෙරට මෙහෙයුම් ක්‍රියාත්මක කළ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල සේවාවට අදාළ උපාංග සඳහා මෙරට නිල බෙදාහරින්නා වශයෙන් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී පත් කර ඇති බව වාර්තා වනවා. සිංගර් (ශ්‍රී ලංකා) හි නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව ඉඟි පළකරමින් සටහනක් තිබෙනවා. මේ අතර…

වසරේ මුල් මාස 6 තුළ වරායේ මෙහෙයුම් ලාභය මිලියන 24,000 ඉක්මවයි..

වසරේ ගත වූ මාස 6 තුළ වරායේ මෙහෙයුම් ලාභය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රවාහන, මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ, මේ වසරේ පළමු මාස 6 තුළ වරාය මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 24,…

ආරම්භ කර විනාඩි 10 කින් කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක්

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10 ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 20,000 සීමාව ඉක්මවා තිබෙනවා. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා ගියේ පළමු අවස්ථාවට බවයි සඳහන් වන්නේ. එම…